Jan
01
ඉන්දියාවේ රාජස්ථාන් ජායිපූර් හි අජ්මේරා ඔක්සිජන් කම්හලේ ගබඩා ටැංකියක කපාටයක් කැඩී යාමෙන් පසු කාබන් ඩයොක්සයිඩ් වායු කාන්දුවක් සිදු ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, ගලවා ගැනීමේ කණ්ඩායම එම ස්ථානයට ළඟා වූවත් මීටර් 200 ක් පමණ දුරකට කිසිවක් නොපෙනුන බවයි ඔවුන් පවසා ඇත්තේ. ජායිපූර් සිවිල් ආරක්ෂක නියෝජ්‍ය පාලකවරයාගේ උපදෙස් මත, කණ්ඩායම ප්‍රධාන කපාටය වසා දමා […]
The post ඉන්දියාවේ ඔක්සිජන් කම්හලක වායු කාන්දුවක් appeared first on ITN News.
Post a Comment