Jan
17
ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිවුණා. ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වී පැය 6ක පමණ කාලයක් සාකච්ඡා කර තිබෙනවා. එහිදී එකඟතාව පලවී ඇත්තේ හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමටයි. මේ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට ආරම්භ වනවා. යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය සඳහා සති 6ක කාලයක් තුළ ගාසා […]
The post ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment