Jan
31
නවසීලන්තයේ කන්දකට පුද්ගලයින්ට හිමි වන නීතිමය අයිතීන් ලබා දීමට රජය කටයුකු කර තිබෙනවා. ටරනාකි මවුන්ගා නැමැති කඳු පන්තියටයි මෙලෙස නීතිමය අයිතීන් හිමිව ඇත්තේ. ස්වදේශීය ජන කණ්ඩායමක් හා නවසීලන්ත රජය අතර වසර ගණනාවක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ තිබෙනවා. කඳු පන්තීන් ඇතුළු ස්වභාවික සම්පත් ජීවමාන වස්තූන් ලෙසටයි මාඕරි ජන කණ්ඩායම සලකන්නේ. ඒවාට නීතිමය අයිතීන් […]
The post නවසීලන්තයේ කන්දකට හිමිවූ නීතිමය අයිතිය appeared first on ITN News.
Post a Comment