Jan
28
ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේදී ඇතිවූ තෙරපීමකින් බැතිමතුන් විශාල පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මියගිය පිරිස කොතෙක් ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ. එහෙත් බොහෝ ස්ථාන වල බැතිමතුන්ගේ ඇඳුම් ආයිත්තම්,සපත්තු, බ්ලැන්කට් සහ බෑග් බිම විසිරී ඇති ආකාරය දැකගත හැකියි. ලොව විශාලතම ආගමික උත්සවයක් වන කුම්භමේලා උත්සවයේදී ශුද්ධ ගංගා වල දිය නෑම සඳහා මිලියන 100 […]
The post ඉන්දියාවේ තෙරපීමකින් විශාල පිරිසක් මියයයි appeared first on ITN News.
Post a Comment