Jan
07
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 30,000කට නිවාස වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා. ගින්නෙන් නිවාස හා මෝටර් රථ කිහිපයකට හානි සිදුවීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා. පැය කිහිපයක් තුළ ලැව් ගිනි අක්කර 10ක සිට අක්කර 2900කට වැඩි ප්‍රදේශයකට පැතිර යාමත් සමඟ ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ගින්න හේතුවෙන් […]
The post ලැව්ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස්වලට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment