Jan
04
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. සැලැස්මට අනුව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හෙට (05) දිනයේ දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත පැමිණීමට නියමිතයි. එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කොරියාවේ සංචාරයෙන් අනතුරුව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ටොකියෝ නුවරට මෙන්ම […]
The post ඇමරිකානු රාජ්‍ය ලේකම් දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශයේ සංචාරයක appeared first on ITN News.
Post a Comment