Jan
06
වසර 9ක පාලන කාලයකින් පසු කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඊයේ (06) සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. අග්‍රාමාත්‍යවරයා නියෝජනය කළ පාලක ලිබරල් පක්ෂය අභ්‍යන්තරයෙන් මතුවු පීඩනය හමුවේ ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවු බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වුවද ලිබරල් පක්ෂයට නව නායකයෙකු පත්කර ගන්නා තුරු තමා ධුරයේ රැදි සිටින බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළා. එමෙන්ම තම තීරණය […]
The post කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වේ appeared first on ITN News.
Post a Comment