Jan
01
10 දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බව එෆ් බී අයි සංවිධානය පවසනවා. ඊෆය් උදෑසන නිව් ඕර්ලියන්ස් හි දී විශාල ජනකායක් වෙතට ට්‍රක් රථයක් පදවාගෙන යාමෙන් ඊට යටවූ පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලැබුවා. නගරයට පැමිණෙන සංචාරකයන් අතර ජනප්‍රිය ප්‍රදේශයක් වන ෆ්‍රෙන්ච් කෝටර් ප්‍රදේශයේයි මෙය සිදුව ඇත්තේ. […]
The post නිව් ඔර්ලියන්ස් ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් appeared first on ITN News.
Post a Comment