වසර 05 කට පසු පළමුවරට පොලී අනුපාත පහළ දැමීමට ඉන්දීය සංචිත බැංකුව පිරවර ගෙන තිබෙනවා. ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ ආර්ථික වර්ධනය පහළ යාම සඳහා මුහුණදීමටයි මෙලෙස පොලී අනුපාත පහළ දමා ඇත්තේ. 6.5%ක්ව පැවති පොලී අනුපාතිකය 6.25% දක්වා පහළ දමා තිබෙනවා. මෙම අනුපාතය මහබැංකුව එරට වානිජ බැංකු සඳහා ණය දෙන පොලී අනුපාතික මට්ටම […]
The post වසර 05කට පසු පළමු වරට ඉන්දියාව පොලී අනුපාත අඩු කරයි appeared first on ITN News.
Post a Comment