Feb
02
සුඩානයේ වෙළෙඳ සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුඩාන ආර් එස් එෆ් කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවටයි රජය චෝදනා කරන්නේ. ඕම්ඩුර්මන් වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීති පවා උල්ලංඝනය කරමින් සිදුකළ එකක් බවට රජය පවසනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 158 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට […]
The post සුඩානයේ වෙළෙඳ සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් 56ක් මරුට appeared first on ITN News.
Post a Comment