පුද්ගලයින් 6 දෙනෙකු ගමන් ගත් ජෙට් යානයක් ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙනවා. මෙම යානයේ රෝගීන් දෙදෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නැහැ. ජනාකීර්ණ ප්‍රදේශයක සාප්පු සංකීර්ණයක් අසලට ජෙට් යානය කඩා වැටී තිබෙනවා. අනතුරින් භූමියේ රැදී සිටි පුද්ගලයින් කිහිප […]
The post පෙන්සිල්වේනියාවේදී ජෙට් යානයක් කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment