Feb
02
ඕස්ට්‍රේලියා ගංවතුර හේතුවෙන් එරට ප්‍රධාන අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගංවතුර උග්‍ර අතට පත්වීමත් සමග ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක කොටසක් මෙසේ කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් ටවුන්ස්විල්, ඉන්ග්හැම් හා කාඩ්වෙල් හි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනි අල්බනීස් සඳහන් කළේ විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන බවයි. මේ අතර […]
The post ගංවතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment