Feb
12
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා අද (12) ඇමෙරිකාව බලා පිටත් යාමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඇමෙරිකාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාව සංචාරයේ නිරත වන බවයි සඳහන් වන්නේ . ඉන්දීය අග්‍රාමාතවරයා සහ ඇමෙරිකාව ජනාධිපතිවරයා අතර හමුවක් හෙට (13) දිනයේ දී වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බවඑම […]
The post ඉන්දීය අගමැති ඇමරිකා සංචාරයක appeared first on ITN News.
Post a Comment