Feb
05
සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට කාන්තා ක්‍රීඩා සඳහා සහභාගි වීම තහනම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා වන විධායක නියෝගයට ඇමෙරිකා ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික කරුණක් වුයේ ද සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට කාන්තා ක්‍රීඩා සඳහා තරග කිරීම තහනම් කිරීමයි. කාන්තා ක්‍රීඩාවලින් පිරිමින් ඈත් කිරීම යන මාතෘකාව යටතේ ඔහු මෙම […]
The post ඇමරිකාවේ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට කාන්තා ක්‍රීඩා තහනම් appeared first on ITN News.
Post a Comment