Feb
06
පිලිපීන උප ජනාධිපතිනි සරා ඩුටර්ටේ ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරිම ඇතුලු චෝදනා කිහිපයක් මුල්කර ගනිමිනුයි බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් කණිෂ්ඨ සහ උප ජනාධිපතිනි සරා ඩුටර්ටේ අතර දේශපාලන මතභේද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා ඝාතනයට […]
The post පිලිපීන උප ජනාධිපතිනිට එරෙහිව දෝෂාභියෝගයක් appeared first on ITN News.
Post a Comment