Feb
08
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම සිදුව තිබෙනවා. හමාස් සංවිධානය භාරයේ පසුවූ ප්‍රාණ ඇපකරුවන් තුන් දෙනෙකු නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එම ප්‍රාණ ඇපකරුවන් රතුකුරුස සංවිධානයට භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හා එක්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. සටන් […]
The post තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස appeared first on ITN News.
Post a Comment