Feb
03
ඇමරිකා ජනාධිපතිවරයා රටවල් කීපයකට තීරුබදු පැනවීමත් සමග ආසියා කොටස් වෙළෙඳපොල කඩා වැටීමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව, මෙක්සිකෝව සහ චීනය මත තීරුබදු පැනවීමත් සමග අද (03) ආසියා කොටස් වෙළෙඳපොළ කඩා වැටීමකට ලක් වී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. හොංකොං හි හැන්ග් සෙන්ග් දර්ශකය 0.4% කින් ද, ජපානයේ […]
The post ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ආසියා කොටස් වෙළඳපොල ඇඳවැටෙයි appeared first on ITN News.
Post a Comment