Feb
20
යුක්‍රේන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා. ෆ්ලොරිඩාවේ පැවති ආයෝජකයන්ගේ හමුවකදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු ලෙස හඳුන්වා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ සෙලෙන්ස්කි සැබෑවටම දක්ෂ වූයේ ජෝ බයිඩ්න් කියන දේ කිරීමට පමණක් බවයි. ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් යුක්‍රේන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු ලෙස හැදින්වීම ජර්මන් චාන්සලර් ඇතුලු යුරෝපා නායකයින් හෙළා දැක තිබෙනවා. ඔවුන් […]
The post සෙලෙන්ස්කි ඒකාධිපතියෙක් – ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment