Mar
26
වයඹදිග පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරමාලාවකින් පොලිස් නිලධාරීහු 5 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් සිදු කළ බව කියන එම ප්‍රහාරමාලාවෙන් තවත් 6 දෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ . කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ප්‍රදේශ 5ක එම ප්‍රහාර සිදුවී ඇති අතර, එය පාකිස්තාන ආරක්ෂක හමුදාවට එරෙහිව ආරම්භ කළ […]
The post වයඹදිග පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිසියේ 5ක් මරුට appeared first on ITN News.
Post a Comment