Mar
16
සර්බියාවේ රජයට විරෝධය පළකරමින් පැවති විරෝධතාව සඳහා වාර්තාගත පිරිසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර ඊයේ (15) පැවති විරෝධතාවය සඳහා තුන්ලක්ෂ විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වූ බවයි නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ. එය සර්බියාවේ පැවති දැවැන්තම විරෝධතාවය ලෙසද හැදින්වෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එරට දුම්රිය ස්ථානයක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ […]
The post සර්බියාවේ රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් appeared first on ITN News.
Post a Comment