Mar
25
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟ බවයි සඳහන් වන්නේ . මාර්තු මස අවසන් දින කිහිපයේ සහ අප්‍රේල් මස […]
The post ජපානයේ වසන්තය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment