ලෝක ප්‍රකට බොක්සිං ශුරයෙකු වන ජෝර්ජ් ෆෝමන් ජීවිතක්ෂයට පත්වුණා. ඇමෙරිකන් ජාතික ෆෝමන් මිය යන විට 76 වන වියේ පසුවුණා. කිහිපවරක් ලෝක හිවිවේඩ් බොක්සිං කිරුළ දිනාගෙන තිබෙන ජෝර්ජ් ඔලිම්පික් රන්පදක්කම් ලාභියෙක් ද වනවා. 1973 වසරේ දී ප්‍රථම වරට ජෝර්ජ් හිවිවේඩ් කිරුළ දිනා ගත්තේ ජෝ ප්‍රේසියර් පරාජයට පත්කරමින්.
The post බොක්සිං වළල්ලේ ලෝක ශුර ෆෝමන් දිවියට සමුදෙයි appeared first on ITN News.
Post a Comment