හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබාදී ඇති අතර පොලිස් දත්තවලට අනුව, 6,000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි […]
The post හිටපු පිලිපීන ජනාධිපති අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment