ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සහ අමතර කොටස් සඳහා සියයට 25 තීරු බදු පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාහන ආනයන තීරු බදු ඉහළ නැංවීම අප්‍රේල් 2 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. කෙසේ වෙතත් අමතර කොටස් සඳහා වන ගාස්තු ඉහළ නැංවීම මැයි මාසයේ හෝ ඉන්පසුව […]
The post ඇමෙරිකාවේ මෝටර් රථ අමතර කොටස් සඳහා බද්දක් appeared first on ITN News.
Post a Comment