උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 59 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගින්නට වගකිව යුතු දස දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුණා. උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක අද අලුයම ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 දෙනෙකු මිය ගිය අතර තවත් 155 දෙනෙකු තුවාල ලැබුවා. එරට පොලිසිය මේ වනවිට ඊට සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති […]
The post උතුරු මැසිඩෝනියාවේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.
Post a Comment