ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය […]
The post ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 70ක් මරුට appeared first on ITN News.
Post a Comment