අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා .. භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් […]
The post අමෙරිකාවේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment