ඉරාකයේ මධ්‍යම හා දකුණු පළාත් හරහා වැලි කුණාටුවක් හඹා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වැලි කුණාටුවෙන් අනතුරුව දහසකට අධික පිරිසකට ශ්වසන අපහසුතා සිදුව ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. මේ හේතුවෙන් ජෆ් පළාතේ පුද්ගලයන් 250කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඉරාකය දේශගුණික විපර්යාසවලින් වඩාත් අවදානමකට ලක්විය හැකි රටවල් […]
The post ඉරාකයට වැලි කුණාටුවක් appeared first on ITN News.
Post a Comment