ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ, රික්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ. මේ අතර, දකුණු පිලිපීනයේ ද රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින්ඩනාඕ දූපතේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 30 […]
The post ඇෆ්ගනිස්ථානය සහ පිලිපීනය සෙළවෙයි appeared first on ITN News.
Post a Comment