Apr
04
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදුවලට එරෙහිව පලිගැනීම් සිදු නොකරන ලෙස එරට භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා සිටිනවා. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනතාවගෙන් හා වෙළෙඳ හවුල්කාර රටවලින් එම ඉල්ලීම සිදු කළා. ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි පලිගැනීමක් කළහොත් තීරු බදු තවදුරටත් ඉහළ යාම පමණක් සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවනවා. එබැවින් මෙම අවස්ථාවේ […]
The post ට්‍රම්ප්ගේ තීරු බදුවලට පලි නොගන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment