Apr
02
භූමිකම්පාවෙන් සිදුවූ හානියත් සමග මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. පසුගියදා එරට සිදුවූ 7.7ක භූකම්පනයෙන් විශාල පිරිසකට දිවි අහිමිවුණා. සුන්බුන් අතර සිරවූ පිරිස් තවදුරටත් සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. සෑම ගොඩනැගිල්ලකම පාහේ එක් බිත්තියක හෝ පැල්මක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර භූමිකම්පාවෙන් පසු විදේශ මාධ්‍යවේදීන්ට තම රටට ඇතුලවීම මියන්මාර […]
The post මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍යයි – විදෙස් මාධ්‍ය appeared first on ITN News.
Post a Comment