Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

චීනයේ ෂැංහයි නුවර සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් තුන් දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සිද්ධියට සැකපිට ලින් නමැති 37 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි චීන පොලිසිය පවසන්නේ. එමෙන්ම චීනයේ ගිනි අවි භාවිතය තහනම් අතර පසුගිය මාස කිහිපය තුළ පිහි ප්‍රහාර රාශියක් එල්ල වී ඇති බවයි […]

The post චීනයේ ෂැංහයි නුවර පිහි ඇනුමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

හෙලේන් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30 ක් ජීවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ හෙලේන් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. හෙලේන් සුළි කුණාටුව ෆ්ලොරිඩා හා ජෝර්ජියා ප්‍රාන්ත හරහා හමා යමින් මීට පෙරද දැඩි බලපෑම් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ හේතුවෙන් රටපුරා පුද්ගලයින් 105 දෙනෙක් මිය ගොස් ඇති බව ඇමරිකා සීබීඑස් රූපවාහිනිය වාර්තා කරනවා. මේ වනවිට එම […]

The post හෙලේන් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිසා තමිල්නාඩුවේ පිරිසක් පාරට බසී  

0 comments

ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු කිහිපයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ භාරයට ගැනීමට එරෙහිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිරිසක් වීදි බැස විරෝධතාවයක නිරත වී තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අදාල පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගෙන් ඈත්තේ රාමේෂ්වරම් මුහුදු තීරයේ දී බවයි පැවසෙන්නේ.

The post මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිසා තමිල්නාඩුවේ පිරිසක් පාරට බසී appeared first on ITN News.

Read More »

නේපාලයේ ගංවතුර හා නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 170ක් දක්වා ඉහළට  

0 comments

නේපාල ගංවතුර හා නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාපතනයත් සමග නේපාලයේ ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් එරට ජලවිදුලි බලාගාර හා වැව් රැසකට දැඩි ලෙස හානි සිදු ව තිබෙනවා. මේ වනවිට  ඇස්තමේන්තුගත කර ඇති පරිදි  සිදුවූ හානිය ඇමරිකා ඩොලර් මිලියන 32.6කට ආසන්නයි. ගංවතුර හේතුවෙන් මෙගාවොට් 625.96 […]

The post නේපාලයේ ගංවතුර හා නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 170ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ ලක්ෂ 10කට ආසන්න ජනතාවක් අවතැන්  

0 comments

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ ලක්ෂ 10කට ආසන්න ජනතාවක් අවතැන්ව සිටිනවා. ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් දැනටමත් ලෙබනනයේ ලක්ෂ 10ක පමණ ජනතාව සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් තිබෙනවා. බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පළා යන ආකාරය දක්නට ලැබුණා. ඊයේ දිනයේදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ද  පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. […]

The post ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ ලක්ෂ 10කට ආසන්න ජනතාවක් අවතැන් appeared first on ITN News.

Read More »

චීන නවීකරණ‍යෙන් ලොවට නව අවස්ථා උදා වන බවට චීන විදේශ ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්  

0 comments

චීන නවීකරණය තුළින් ලොවට නව අවස්ථා ගෙන එන බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසනවා. එක්සත් ජාතීන‍්ගේ මහ මණ්ඩලයේ 79 වන සැසිවාරය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළා. එමෙන්ම න්‍යෂ්ටික අවි සහිත රටවල් 5 අතරින් පළමුව න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට ප්‍රතිඥා දී ඇත්තේ ද චීනය පමණක් බව ද, සාමය ගොඩනැංවීමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන […]

The post චීන නවීකරණ‍යෙන් ලොවට නව අවස්ථා උදා වන බවට චීන විදේශ ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්  

0 comments

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හැටකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවේදනය කරනවා. අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙනුයි මෙම පිරිස මියගොස් ඇත්තේ. පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 69 දෙනෙකු අතුරුදන් බව නේපාල බලධාරීන් නිවේදනය කරනවා. පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව […]

The post අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG