Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද (17) දින කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ . මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකෙන බව […]

The post ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් appeared first on ITN News.

Read More »

නේපාලයේ කොටි ගහණය ඉහළට  

0 comments

නේපාලය තුළ කොටින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට අගමැති කේ.පී. ෂර්මා ඔලි පවසනවා. දශකයක් තුළ කොටි ගහණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඉතිරිය විදෙස් රටවලට ත්‍යාග ලෙස ලබාදීමටයි ඔහු යෝජනා කරන්නේ. නේපාල අගමැතිවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙතරම් කුඩා රටක කොටින් 350 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි. ඔවුන්ට මිනිසුන් අනුභව කිරීමට ඉඩදිය නොහැකි බව […]

The post නේපාලයේ කොටි ගහණය ඉහළට appeared first on ITN News.

Read More »

සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්  

0 comments

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන තිබෙනවා. අද අලුයම 2.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සයිෆ් අලී ඛාන් මේ වන් විට මුම්බායි හිලීලාවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. සයිෆ් අලි ඛාන්ගේ බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් සහ ජේ සමඟ නිදා […]

The post සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවෙයි  

0 comments

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ කෙරුණා. පසුගිය ඉරිදා සිට එය ක්‍රියාත්මක බවයි කටාර් රාජ්‍යය සඳහන් කරන්නේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයෙන් ඉවත් වීම සිවිල් වැසියන් යළි ඔවුන්ගේ නිවාස වල පදිංචිකරවීම මෙන්ම සිරකරුවන් නිදහස් කිරීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ දෙරටම එකඟතාවට පැමිණීම පිළිබඳ අවධානය යොමුකෙරුණා. සටන් විරාම තීරණය ප්‍රකාශයට පත්වීමත් සමග ගාසා වැසියන් […]

The post ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවෙයි appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය හමුදා පුහුණුවක් ආරම්භ කරයි  

0 comments

ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කර තිබෙනවා. ඒ රාජකීය සම්ප්‍රදාය අනුව යමින්. වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ කුමරිය පසුගිය දා නාවික හමුදා පුහුණුව ආරම්භ කළා. ස්පාඤ්ඤ සම්ප්‍රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වනවා. ඒ අනුව ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය සිය හමුදා […]

The post ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය හමුදා පුහුණුවක් ආරම්භ කරයි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 63 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

සටන් විරාම ගිවිසුමක් පිළිබඳ වැඩිපුර අවධානය යොමු වන අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාර එල්ල කර තිබෙනවා. මධ්‍යම ගාසා තීරයේ ඩීර් එල් බාලා ප්‍රදේශයේ නිවසකට ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ගතවූ පැය 24 තුළ ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 63 දෙනෙකු මිය […]

The post ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 63 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට  

0 comments

දකුණු කොරියා විමර්ශකයින් ජනාධිපති යූන් සුක් යෙයෝල් සෝල් නුවර ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වනවිට ඔහු දූෂණ විමර්ශන කාර්යාලයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. යුන් පසුගිය දෙසැම්බරයේ දී එරට යුද නීතිය පැනවීමට උත්සාහ කිරීමත් සමග කැරැල්ලකින් බලයෙන් පහ කිරීමට කටයුතු කෙරුණා. බලධාරීන් සහ ඔහුගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය මෙන්ම ආධාරකරුවන් අතර පැය ගණනක් […]

The post දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG