
මෙක්සිකෝවේ ට‍්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙක් මිය ගොස් තවත් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඉදිකිරීම් ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ ට‍්‍රක් රථයක් සහ මගී ප‍්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බව මෙක්සිකෝ බලධාරීන් ප‍්‍රකාශ කළා.
Post a Comment