Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තැපැල් සේවක ගැටලු වලට සති 2ක් තුළ විසඳුම්  

Add comments

තැපැල් සේවකයින්ගේ ගැටලුවලට සති දෙකක් තුළ විසඳුම් ලබා දෙන බවට අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා ඊයේ (3) දිනයේ ප්‍රකාශ කළා. එහෙත් තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා. ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි තැපැල් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් ස්ථානාධිපතිවරුන් පවසනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG