Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික පෝෂණ මාසය අද සිට ක්‍රියාත්මකයි  

Add comments

ජාතික පෝෂණ මාසය අද (4) සිට ක්‍රියාත්මකයි. එහි සමාරම්භක උත්සවය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ සංවිධායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. ස්ථූලතාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රධාන සාධකයක් ලෙසද මෙය හඳුනාගෙන තිබෙනවා. පෝෂණ මාසයේ සමාරම්භය සිදුවුණේ ව්‍යායාම වැඩසටහනකින්. බඩ අඩු කරන හරි මග යන තේමාවෙන් ජාතික පෝෂණ මාසයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG