පාසැල් හැරයාමට නොදී දරුවන් පාසල් තුළම රදවාගැනිමේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනේ නියමු ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මකයි. 2019 වසර වන විට එය පාසල් 550ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවන බව අධ්‍යාපාන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.
සුනිල් හෙට්ටිආරච්චි – ලේකම් – අධ්‍යාපාන අමාත්‍යාංශ,
Post a Comment