Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියට්නාමයේ ජල ගැලීම් සහ නාය යෑම්වලින් 7 ක් මිය යයි  

Add comments

වියට්නාමයේ ජල ගැලීම් සහ නාය යෑම්වලින් හත් දෙනෙක් මිය ගියා. අතුරුදන් ගණන 12ක්. උතුරු දිග වියට්නාමයේ ලායි චාව් ප‍්‍රාන්තයටයි වැඩි හානි සිදුව තිබෙන්නේ. නිවාස කිහිපයක් කඩා වැටී අති අතර ඇතැම් ප‍්‍රදේශවල නාය යාම් හේතුවෙන් මාර්ග අවහිරතා මතුව ඇති බවයි වාර්තා වන්නේ. අධික වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව වියට්නාම අපදා කළමණාකරන අධිකාරිය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG