Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කැලිෆෝනියාවේ ලැව් ගින්නක්  

Add comments

උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගින්නක් ඇති වී තිබෙනවා. ගින්නෙන්  අක්කර තුන්දහසක පමණ ප්‍රදේශයක් විනාශ වී අවසන්.අවට සිටින පදිංචිකරුවන් දෙදහස් පන්සියයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද බලධාරීන් කටයුතු කළා. ගොඩනැගිලි හයසියයකට පමණ හානි සිදුව ඇති බවද එරට වාර්තා සදහන් කරනවා.  ගිනි නිවන භටයින් දෙසිය තිහකට වැඩි පිරිසක් ගින්න නිවා දැමීමේ මෙහෙයුම් සදහා යොදවා තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG