Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය ආයතන 837ක විගණන වාර්තා හෙට පාර්ලිමේන්තුවට  

Add comments

රාජ්‍ය ආයතන 837ක විගණන වාර්තා හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය ගිණුම්කාරක සභාව ප‍්‍රකාශ කළා. පැවති අඩුපාඩු නිවැරදි කර සියලු ආයතන පාර්ලිමේන්තුවට කැඳවීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ. ඒ පිළිබඳ දැඩි අධික්ෂණයක් ද සිදුකරන බව සභාපතිවරයා සඳහන් කළා. මීට අමතරව ගිණුම්කාරක සභාවේ අධීක්ෂණයට යටත්වන ආයතනවල පෙර වර්ෂයේ ගිණුම් පිීළිබඳ වාර්තා මීලඟ වසර අවසානයට පෙර ඉදිරිපත් කිරිමට ද තීරණය කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG