Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනතට කතානායක අත්සන් තබයි  

Add comments

පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය විශේෂ විධිවිධාන පනතට කතානායක කරූ ජයසූරිය මහතා අත්සන් තැබුවා.

පසුගිය විසිවනදා මෙමම පනත් කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත කෙරුණා. සුදුසුකම් ලැබූ සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීම සදහා මෙම පනත තුළින් අවස්ථාව හිමිවනවා. කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමග පනත ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික පසුබිම සැකසී තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG