Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊජිප්තු ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම්  

Add comments

ඊජිප්තුවේ ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් හටගත්තා. එල් සෙහොග්යා ප‍්‍රදේශයේ දී ඇති වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. පොලිස් මුර පොළකට ප‍්‍රහාර එල්ල කිරිමට පැමිණි ත‍්‍රස්තවාදීන් පළවා හැරිමටයි හමුදාව මෙභෙයුම් සිදු කළේ. මේ වසර ආරම්භයේ සිට ඇති වූ ගැටුම්වලින් මිය ගිය ත‍්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව 318ක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG