
සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මැනන්ගාවා හිටපු ජනපති බිරිදට චෝදනාවක් එල්ල කළා. ඒ පසුගියදා සිදුවූ පිපිරිම සම්බන්ධයෙන්. ත‍්‍රස්ත කන්ඩායමක් සමග එක්ව ඇය මෙම ප‍්‍රහාරය සැලසුම් කළ බවටයි ඔහු චෝදනා කරන්නේ. ජනාධිපතිවරයා රැදී සිටි වේදිකාවේ සිදුවූ පිපිරීමෙන් දෙදෙනෙකු මිය ගියා. තුවාල ලැබූ ගණන 40 ක්.
Post a Comment