Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට‍්‍රම්ප් සහ තුර්කි ජනපති දුරකථන සාකච්ඡාවක  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ තුර්කියේ ජනාධිපති තායිප් අර්ඩෝගාන් දුරකථන සාකච්ඡාවක නිරත වුණා. ජනපතිවරණ ජයග‍්‍රණයට ඩොනල්ඩ් ට‍්‍රම්ප් සුබ පැතුම් එක්කර තිබෙනවා. දෙරට අතර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමත් අපේක්ෂාවක්. ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ද අදහස් හුවමාරු වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලබන මාසයේ පැවැත්වෙන නේටෝ සමුළුවේදී ද සාකච්ඡා කිරිමට නායකයන් දෙපළ එකඟත්වය පළකළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG