Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වායු ගෝලීය කැලඹීම් සෙවීමට ඇමරිකා නෞකාවක්  

Add comments

ශ‍්‍රී ලංකා අහසේ වායු ගෝලීය කැලඹීම් අධ්‍යනය සඳහා ඇමරිකා නෞකාවක් අද (28) දිවයිනට පැමිණෙනවා. මෝසම් වර්ෂාව හා ඒ සඳහා වලාකුළු පද්ධතිය සකස් වන ආකාරය සෙවීමත් අරමුණක්.

නාරා ආයතනයේ සම්බන්ධීකරණය යටතේ ව්‍යාපෘතිය සිදු කරන බවයි ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. මෙහි තාක්ෂණික අංශය මෙභෙය වන්නේ ඇමරිකා නොටර් ඩෑම් විශ්ව විද්‍යාලයේ ශ‍්‍රී ලංකා මහාචාර්ය හරින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා. ගුවන් යානා උපයෝගී කර ගනිමින් වායුගෝලය නිරික්ෂණය කිරිමත් සැළැස්මක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG