Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවදිල්ලි නුවර දුම්රිය සේවක වර්ජනයක්  

Add comments

නවදිල්ලි නුවර දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් සැළසුම් කළා. අනිද්දා (30) දිනයේ දි දුම්රිය ධාවනය නතර කරන බවයි ඔවුන් ප‍්‍රකාශ කර තිබෙන්නෙ.

ඒ වැටුප් වැඩි කිරීම සහ නියමිත පරිදි උසස්වීම් ලබා දෙන ලෙස සේවකයින් නව දහසක පමණ පිරිසක් වර්ජනයට එක්වනු ඇති බවයි දුම්රිය බලධාරින් සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG