Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහින්දානන්දට අධි චෝදනා  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ලෙස උපයා ගත් මුදල්වලින් කොළඹ 7 කිංසි පාරේ නිවසක් රුපියල් මිලියන 27 කට ලබාගෙන ඇති බවට අධි චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද (26) කැදවූවා. මෙම නඩුව වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබුණත් එහි තීන්දුව මෙතෙක් ලැබී නැති බැවින් නඩුව ජූලි 9 වනදා යළි කැඳවීමට තීරණය කෙරුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG