Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංහරාජ අලි මෙහෙයුම නවතී  

Add comments

සිංහරාජ වනාන්තරය තුළ සිටින අලි දෙදෙනා වෙනත් රක්ෂිතයකට ගෙන යාමේ මෙහෙයුම් නතර කළ බව දකුණ සහ ඌව කලාප භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස මහතා පවසනවා. ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා වනජීවී නිලධාරීන් ස්ථානගත කිරීමට ද පියවර ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ප්‍රසන්න විමලදාස – කලාප භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG