
පුරාවිද්‍යා පනත කඩිනමින් සංශෝදනය කිරිමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම,
අස්ගිරි මහානාහිමියන් බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අස්ගිරි මහා විහාරය වෙත ගිය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා උන්වහන්සේගේ සුවදුක් විමසමින් සුහද කතාබහක ද නිරත වුණා.
Post a Comment