Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් යානයකදී පාකිස්ථාන කාන්තාවක් මිය යයි  

Add comments

වැන්ගි සිට ශ‍්‍රී ලංකාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මිය ගොස් තිබෙනවා. යූ එල් 306 දරන ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණෙමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ. මිය යෑමට හේතුව මෙතෙක් භෙළිව නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී පැවැත්වෙනවා. ගුවන් තොටුපල පොලීසියයි විමර්ශන සිදු කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG